ඇෆ්ගනිස්ථානයට ජය

269

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 127ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18.3කදී කඩුලු 03ක් දැවී ලකුණු 131ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.ඒ අනුව ඔවුනට කඩුලු 07ක ජයක් හිමිවිය.ඊබ්රහීම් සද්රාන් නොදැවී 42 ,නජිබුල්ලා සද්රාන් නොදැවී 43යි.

advertistmentadvertistment
advertistmentadvertistment