ඇෆ්ගනිස්ථානයට පහසු ජයක්

242

ඩුබායි හිදී පැවැත්වෙන විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද පැවති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගයේ ජය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට හිමිවිය.ලකුණු 105ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්ථාන පිල පන්දුවාර 10.1 කදී කඩුලු දෙකක් දැවී ලකුණු 106ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය.රාමනුල්ලා ගුර්බාස් 40,හස්රාතුල්ලා සසි නොදැවී 37යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 19/1යි.

advertistmentadvertistment
advertistmentadvertistment