ඇෆ්ගනිස්ථානයේ තලේබාන් විරෝධී සංවිධානයේ දෙවැනියා මැරුම්කයි

244

ඇෆ්ගනිස්ථානයේ තාලේබාන් විරෝධී පෙරමුණේ ප‍්‍රකාශක හනිට් දෂ්ටි තලේබාන් ත‍්‍රස්තයන් සමග ඇතිවූ සටනකදී මරුමුවට පත්වී ඇත.

මාධ්‍යවේදියකු වූ දෂ්ටි ඉස්ලාම් සංවිධානයේ ප‍්‍රධානතම කි‍්‍රයාකාරිකයෙකි. දෂ්ටි මරුමුවට පත්වූයේ කාබුල් සිට කිලෝ මීටර් 90 ක් දුරින් පිහිටි පන්ජ්හිර් තැන්නේදී බව වාර්තා විය. තාලේබාන් විරෝධී සංවිධානයේ නායක අන්මද් වප‍්‍රද්සේ දෙවැනියා ලෙස හඳුන්වන දෂ්ටිගේ

මරණය අන්මද් මපුල් ලද බරපතළ පරාජයක් ලෙස සැලකේ. මේ අතර අන්වද් මපුල්ගේ කණ්ඩායම සහ තලේබාන් ත‍්‍රස්තයන් අතර දරුණු සටන් ඇවිලී ඇත. පන්ජ්ජිර් තැන්න තම පාලනය යටතේ පවතින බව තලේබාන් ත‍්‍රස්තයන් පැවසුවත් නිල වශයෙන් ඒ බව හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment