ඇෆ්ගනිස්ථානයේ සංගීතය තහනම්… පොප් ගායිකාව කාබුල් නුවරින් පැනයයි

340

ඇෆ්ගනිස්ථානයේ ප‍්‍රකට පොප් ගීත ගායිකා අර්යානා සයිදි හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ සහරා කරිට් තලේයිබාන් ත‍්‍රස්තවාදීන්ට අසු නොවී කාබුල් නුවරින් පැනගොස් තිබේ. ඇෆ්ගනිස්ථානය තුළ සංගීතය තහනම් කර ඇත. මේ අතර එරට සංස්කෘතික කටයුතු කොමිසමේ ප‍්‍රධානියා ලෙස අහමදුල්ලා පත්කර තිබේ. ඔහු පැවසුවේ ඉස්ලාම් ධර්මය යටතේ කාන්තාවන්ට ක‍්‍රිකට් ගැසීමට ඉඩක් නැති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment