ඇෆ්ගනිස්ථානය 144/08

69


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සිය පන්දු වාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී ලකුණු 144ක් ලබා ගත්තේය.රාමනුල්ලා ගුර්බාස් 28යි.පන්දු යැවීමේදී වනිදු හසරංග 13/03,ළහිරු කුමාර 30/02යි.

advertistmentadvertistment
advertistmentadvertistment