ඇෆ්ගනිස්ථානය 228යි

288

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහරදුන් අතර එහිදී සිය පන්දුවාර 48.2ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 228ක් ලබා ගැනීමට සමත් විය.රාමනුල්ලා ගුර්බාස් 68,හාමත් ෂා 58යිපන්දු යැවීමේදී කසුන් රාජිත 30/3 , මහේෂ් තීක්ෂණ 49/2, ළහිරු කුමාර 50/2යි..

advertistmentadvertistment
advertistmentadvertistment