ඇෆ්ඝන් කාන්තාවන්ට සරසවි දොර වසයි

232


වහාම ක්‍රියාත්මක වන පරිදි ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් පාලකයින් එරට කාන්තාවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කිරීමට පියවර ගෙන තිබේ.

එරට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද ලිපියක් අනුව තලිබාන් පාලකයින් ඒ බව නිවේදනය කර ඇත.

එම අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු එම තහනම ක්‍රියාත්මක කෙරෙන බවය.

ඇෆ්ඝනිස්ථාන කාන්තාවන්ට දැනටමත් ද්විතියික අධ්‍යාපනය ලබා ගැනීම ද තහනම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment