ඈනුමක් ඇතිවීම

176

ඈනුමක් ඇරීම අප කා අතිනුත් නොදැනුවත්ම සිදුවන්නකි. මෙලෙස සිදුවන ඈනුමකින් වාතය ආශ්වාසය කිරීම කන් බෙරය දිග ඇරීම සහ දිගු වේලාවක් තුළ ආඝ්‍රාණය කළ වායුව පිටවීම සිදුවේ.

 ඈනුමක් ඇතිවන්නේ බොහෝ සේ වෙහෙසට පත්වූ විටය. ආතතියට ලක්වූ විට බාහිර උත්තේජනය එතරම් සමීප නොවේ. එවිටද සිරුර තුළ පවතින කනස්සලු බව, අලස බව නිසාද නොදැනීම ඈනුම් යයි.

 මේ අතර එක් අයකුට ඈනුමක් ඇතිවූ විට ළඟ සිටිනා අයටද ඈනුම් යෑමේ ස්වභාවයක් පවතී.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment