ඉංගිරිය – හොරණ පාරේ ගිය බසයක් හදිසියේම ගිනිගනී

74

හොරණ රත්නපුර මාර්ගයේ බොරලු‍ගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී හොරණ ඉංගිරිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ බස් රථයක් හිටිහැටියේ ගිනි ගැනීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. කිසිවෙකුටත් හානි වී නොමැත.

මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ හොරණ පොලීසියේ රථවාහන අංශය ස්ථානාධිපති පො.ප. සුමිත් ධර්මවංශ, 60503 පො.සැ. දිමුතු 32724 රත්නවීර යන නිලධාරීතුන් විසින් සිදුකරන බව හොරණ පොලීසිය පැවසීය.
ගල්පාත -චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment