ඉක්වදෝරයේ කුයිටෝ අගනුවර ගංවතුරින් යටවේ 21ක් මරුට

74

ඉක්වදෝරයේ කුයිටෝ අගනුවර ගංවතුරින් යටවීම නිසා 21ක් මරුමුවට පත්වී 46කට අධික පිරිසක් තුවාල ලබා ඇත. 2003 වසරට පසු ඉක්වදෝරයට අධික වර්ෂාපතනයක් ලැබුණ බව නගරාධිපති සන්තියාගෝ ගුර්බෙරාන් පැවසීය.

 ඔහු පැවසුවේ තවත් 5ක් අතුරුදන් වී ඇති බවයි. මේ අතර නිල නොවන ආරංචිමාර්ග පැවසුවේ නායයෑම් නිසා කුයිටෝ නගරයේ ස්ථාන රැුසක් පස්වලින් වැසීගොස් ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment