ඉටුකම කොවිඞ් අරමුදලට රුපියල් මිලියන 10 ක්

98

යාපනයේ පදිංචි වී. ත්‍යාගේන්ද්‍රන් මහතා ඉටුකම කොවිඞ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් මිලියන 10 ක් පරිත්‍යාග කර ඇත. ඊට අදාළ චෙක්පත ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ඊයේ (27 දා* පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදුන් අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment