ඉඩම්, පොලිස් බලතල සමග පළාත් සභා පනත මුළුමනින්ම ඕනෑ – ටී එන් ඒ රජයෙන් ඉල්ලයි

195

ඉඩම් සහ පොලිස් බලතල සහිත පළාත් සභා පනත මුළුමනින්ම ක්‍රියාත්මක කරන ලෙස ද්‍රවිඩ සන්ධානය රජයෙන් ඉල්ලා ඇත.

රජයේ සහජීවන වැඩපිළිවෙළ සාර්ථක වීමට නම් එම පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය තවදුරටත් දන්වා තිබේ. මෙම සහජීවන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට ජනාධිපති කාර්යාලය තුළ විශේෂ කාර්යාංශයක් ද, උතුරේ ජනතාවගේ අදහස් දැන ගැනීම සඳහා වවුනියාවේ කාර්යාලයක් ද පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment