ඉතාලියේ ඇල්ප්ස් කඳුයාය නායයෑමෙන් 7ක් මියයති

292

ඉතාලියේ ඇල්පස් කඳුයායේ කොටසක් නාය යෑමෙන් 7 ක් මරුමුවට පත්වී ඇත.

 මාර්මොල්ඩර් නමැති අයිස් ශිඛරය දියවී යෑමෙන් මෙම විපත සිදුවී තිබේ.

 මෙම අයිස් ශිඛරය මීටර් 3000 ක් උස බව වාර්තාවේ. එම නායයෑම සිදුවන විට කඳු නගින්නන් එය තරණය කිරීමේ යෙදී සිටි බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment