ඉතාලියේ එක දිනකදී 219441 දෙනකුට කොවිඩ් හැදිලා

123

ශී‍්‍ර ලාංකිකයන් විශාල පිරිසක් සිටින ඉතාලියේ පෙරේදා දිනයේ පමණක් කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව දෙලක්‍ෂ දහනවදහස් හාරසිය හතළිස් එක දක්වා වැඩිවී ඇත.

පසුගිය පෙබරවාරි මස සිට මේ දක්වා ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්‍ෂ තිස්අටදහස් හාරසිය හැත්තෑ හතරක් (138474) බව සෞඛ්‍ය බලධාරීහු හෙළිකර තිබේ.

කොරෝනා ආසාදනය වී බරපතළ තත්ත්වයේ පසුවන 132 දෙනකු රෝහල්වල සිටින බව ඉතාලි මාධ්‍ය හෙළිකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment