ඉතාලියේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව දෙලක්‍ෂයට නගී

156

ඉතාලියේ කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 201308 ක් දක්වා වැඩි වී ඇත. කොරෝනා වසංගතය ආරම්භ මෙන් පසු ඉතාලියේ 137646ක් ජන සමූහයක් මියගොස් තිබේ.

ඉතාලි බලධාරීන් පැවසූවේ රෝගීන් 17756ක් බරපතළ තත්ත්වයේ පසුවන බවයි. පසුගිය ඉරිදා දිනය තුළ පමණක් 61046ක් රෝගීන් හමු වී ඇතැයි ඉතාලි සෞඛ්‍ය බලධාරීහු හෙළි කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment