ඉතාලියේ මිලානෝ නුවර ගොඩනැගිල්ලක ගැටුණු කුඩා ගුවන් යානයේ සිටි 8ක් මරුට – මියගිය අය අතර කෝටිපති පවුලක්

602

ඉතාලියේ මිලාන් අසබඩ පිහිටි දෙමහල් ගොඩනැ`ගිල්ලක හැපී කුඩා යානාවක් විනාශ වූ අතර එහි සිටි මගීන් අටක් මරුමුවට පත් වූහ. මෙම යානාව එම ගොඩනැ`ගිල්ලේ ගැටී ඇත්තේ ගුවන් ගතවී මොහතකට පසුවය. එම යානාව ඉතාලියේ ඔල්බියා ගුවන් තොටුපල වෙත යමින් සිටි අවස්ථාවේ මේ විපත සිදුවිය. මියගිය අටදෙනා අතර රුමේනියානු සුපිරි කෝටිපති පවුලක් ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment