ඉතාලි විලක බෝට්ටුවක් පෙරළී හිටපු මොසාඩ් බුද්ධි ප්‍රධානියෙක් සහ ඉතාලි බුද්ධි නිලධාරීහු 2 ක් මරුට

654

බෝට්ටුවේ නියමුවාගේ බිරියත් ගිලී මියයයි

ඉතාලියේ මාජෝරි විලේ බෝට්ටුවක සාදයක් පවත්වමින් සිටි ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියකු සහ ඉතාලි බුද්ධි සේවාවේ ඔත්තුකරුවන් දෙදෙනෙක් ඇතුළු සිව් දෙනෙක් එම බෝට්ටුව පෙරළී මරුමුවට පත්වූහ.

මෙලෙස මියගොස් ඇත්තේ ෂිටොන් එරන් නමැති ඊශ්‍රායල මොසාඩ් බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානියෙකි. එම බෝට්ටුවේ නියමුවාගේ බිරිඳ ද ගිලී මියගොස් තිබේ. මෙම බොට්ටුව

ගිලුනේ කෙසේදැයි මෙතෙක් හෙළිවී නැත.

advertistmentadvertistment
advertistmentadvertistment