ඉතින් හදමු අපි අලුත් රටක්

174

ශ්‍රී ලංකාවේ අටවන විධායක ජනාධිපතිවරයා ලෙස සයවරක් මෙරට අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20 වැනිදා) තේරී පත් විය. 1977 දී පළමු වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට තේරි පත්වූ වික්‍රමසිංහ මහතා නියෝජ්‍ය අමාත්‍ය, කැබිනට් අමාත්‍ය, සභානායක, විපක්ෂ නායක, අගමැති හා වැඩබලන ජනාධිපති ආදී පදවි රැසක් හෙබවූ හතළිස්පස් වසරක දේශපාලනයේ මතක සටහන් ආවර්ජනයකි මේ.

ඉතින් හදමු අපි අලුත් රටක්

advertistmentadvertistment
advertistmentadvertistment