ඉදිරි පැය කිහිපයේදී කළුතර ප‍්‍රදේශ කිහිපයකට සුළු ගංවතුරක්

130


ඉදිරි පැය කිහිපය තුළ බුලත්සිංහල,බදුරලිය,පාලින්දනුවර,මිල්ලනිය,හොරණ,දොඩංගොඩ සහ කළුතර ප‍්‍රදේශ වලට සුළු ගංවතර තත්ත්වයක් ඇවියහැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment