ඉදිරි වසර 200 තුළ රටවල් 6ක් ස්ථානගත තැන්වලින් වෙනස් වෙනවා – ශී‍්‍ර ලංකාව ඉන්දියාවේ කොටසක් : පෘථිවි තල සෙමින් සෙමින් ගමන් කරනවා

3259

– ඇමෙරිකානු භූ විද්‍යා මහාචාර්ය හෙළි කරයි

 ඉදිරි වසර 200 තුළ ශ‍්‍රී ලංකාව ඉන්දීය මහාද්වීපයේ කොටසක් වන බව ඇමෙරිකාවේ උම්රිච්කි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩුවේ වොන් හින්්ජබර්ජන් අනාවරණය කර ඇත. මෙයට හේතු වී ඇත්තේ පෘථිවි තල ගමන් කිරීමයි.

 මෙම පෘථිවි තල එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කරන අතර වසර 200කදී සෝමාලියාව, කෙන්යාව ටැන්සානියාව, මොසැම්බික් සහ මැඩගස්කරය, ඉන්දියාවට උඩින් නැගී සිටින බවද හෙතෙම කියා සිටී. ඉන්දියාවේ බටහිර වෙරළ වෙනුවට සෝමාලියා කඳුකරය මතුවන අතර මුම්බායි නගරයට වෙරළ අහිමි වේ. එම වසර 200 තුළ සෝමාලියාවේ මොගඩිසු සහ මුම්බායි අසල්වැසියන් වේ. එසේම කොල්කටා සහ මුරුසියද එකිනෙකාට සමීප වේ. එම මහාචාර්ය වරයා තවදුරටත් පැවසුවේ ඉන්දියාවේ බටහිර වෙරළ වෙනුවට සෝමාලි කඳුකරය මතුවන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment