ඉදිරි සති කීපයේදී ලෝක තෙල් මිල 20% කින් පහළට

238

ඉදිරි සති කීපයේදී ලෝක තෙල් මිල සියයට 20කින් අඩු වන බව බි්‍රතාන්‍ය ඩේලිමේල් පුවත්පත හෙළිකර ඇත. මේ නිසා මිලියන ගණනක් ජනතාවට සහන ලැබෙන බව එම පුවත්පත කියා සිටී. යුක්රේන යුද්ධයෙන් පසු තෙල් මිල සියයට 20කින් පහළ වැටෙන මුල් වතාව මෙයයි. පසුගිය සතියේදී තෙල් බැරලය ඩොලර් 67 තෙක් අඩුවී තිබිණි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment