ඉන්ධන පෝලිම්වල මරණ 13ක්

168

ඉන්ධන හා ගෑස් පෝලිම්වල සිටියදී මේ වන විට පුද්ගලයන් දහතුන්දෙනකු මියගොස් ඇත. ආණ්ඩුවේ වැරදි කළමනාකරණය නිසා ජීවිතවලින් වන්දි ගෙවන අහිංසක ජනතාවට වහා වන්දි ලබාදෙන ලෙස සමගි ජනබලවේගය ඉල්ලා සිටී. මෙලෙස පෝලිම්වල සිටියදී මියගිය අයට සාධාරණය ඉටු නොකරන්නේනම් ජගත් මානව හිමිකම් කමිටුවට යන බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පැවසීය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment