ඉන්දියවෙන් එනතෙක් ඩීසල් අයිඔීසී දෙයි

229

ලංකා අයිඔීසී සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 6000ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබේ.
ඉන්දීය ණය පහසුකම යටතේ වන ඩීසල් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බැවින් එතෙක් මෙරටට අත්‍යාවශ්‍ය සේවා සහ විදුලිබල උත්පාදනය සඳහා මෙම ඩීසල් යොදවන බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment