ඉන්දියානු පාතාල  නායකයා මියයයි

1260

මුම්බායි සහ ඩුබායි අතර පාතාල ක්‍රියාකාරීන් මෙහෙයවූ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ මෆියා නායක මුක්තාපා රායි අභාවප්‍රාප්ත වී ඇත.

 මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඔහු බැංකුවක උපාධිධාරී නිලධාරියකු ලෙස සේවය කර පසුව පාතාල ලෝකයට එක්විය. ඔහු සතුව සුපිරි මෝටර් රථ රැසක්ම තිබුණි.

 ප්‍රකට බොලිවුඩ් අධ්‍යක්‍ෂ රායි ගෝපාල් විසින් මුක්තාපා රායි පිළිබඳව චිත්‍රපටයක් ද නිර්මාණය කර ඇත.

 සංස්කරණය – කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment