ඉන්දියාවට එරෙහි ශී‍්‍රලංකා සංචිතය නම් කරයි

137

ඉන්දියාව සමග ලබන 24 දා සිට ආරම්භ වන තරග තුනකින් යුතු විස්සයි 20 තරගාවළිය සඳහා මෙරට සංචිතය ශී‍්‍රලංකා කි‍්‍රකට් ආයතනය විසින් නම් කර ඇත.
දසුන් ශානක ගේ නායකත්වයෙන් කී‍්‍රඩකයින් 18 දෙනෙකු ඊට නම් කර ඇති අතර නවකයන් කිහිපදෙනෙකුද ඊට අතුලත්ය.
සංචිතය මෙසේය.
දසුන් ශානක
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ධනුෂ්ක ගුණතිලක
කමිල් මිෂාර
ජනිත් ලියනගේ
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
බිනුර ප‍්‍රනාන්දු
ශිරාන් ප‍්‍රනාන්දු
මහීෂ් තීක්ෂන
ජෙෆ්රි වැන්ඩසී
ප‍්‍රවීන් ජයවික‍්‍රම
අශියන් ඩැනියල්

advertistmentadvertistment
advertistmentadvertistment