ඉන්දියාවට පහසු ජයක්

194

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද පැවැති ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර තරගයේ දී ඉන්දියාවට කඩුලු 08 ක ජයක් හිමි විය.පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූයේ ලකුණු 85 කි. ඉන්දියාව පන්දු වාර 6.3 කදී කඩුලු 02 ක් දැවී ලකුණු 89 ක් ලබා ජය ගැනීමට සමත් විය.

advertistmentadvertistment
advertistmentadvertistment