ඉන්දියාවට ලකුණු 262ක ඉලක්කයක්

166


සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 262ක් ලබා ගැනීමට සමත් විය.මේ වනවිට පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී 64ක් ලබා සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment