ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව යා නොහැකි හේතුව

271

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු එක් කාසියක් බවත් එහි එක් පැත්තක් ඉන්දියාවත් අනෙක් පැත්ත ශ්‍රී ලංකාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.එබැවින් රටවල් දෙකට වෙන්ව ගමන් කළ නොහැකි බවත් විවිධ මත දරමින් එක්ව ගමන් කළ යුතු බවත් සදහන් කරයි.ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවේ ඉන්දීය රජයෙන් ලැබුණු සාගර නිරීක්ෂණ ගුවන් යානය නිල වශයෙන් භාර ගැනීම වෙනුවෙන් ඊයේ කටුනායක ගුවන් හමුදා කඳවුර හිදී පැවති උත්සවයක අමතමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment