ඉන්දියාවත් පකිස්තානයත් යළි එක්වේ

478


කොවිඩ් වසංගතය නිසා 2020 වසරේ මාර්තු මාසයේදී තාවකාලිකව වසා දැමූ ඉන්දියාවේ බන්ජාබ් හි නානක් සිද්ධස්ථානයේ සිට පකිස්තානයේ නරෝවල් දක්වා ඇති කර්ටාර්පූර් මාර්ගය යළි විවෘත කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමැති අමිත් ෂාහ් මහතා පවසයි.නානක් දේව් තුමාගේ 552 වැනි උපන්දිනය වෙනුවෙන් නැවත මෙම මාර්ගය විවෘත කරන බවත් ඒ සඳහා ඉන්දියාවේ කොටස මෙම සති අන්තයට පෙර විවෘත කරන බවද ඇමැතිවරයා පවසයි.මෙම මාර්ගය නානක් දේව් තුමාගේ උපන් ගම සහ එතුමන් වෙනුවෙන් ඉදිකළ සිද්ධස්ථානය දක්වා බැතිමතුන්ට ගමන් කිරීීමට ඉදිකළ මාර්ගයයි.

advertistmentadvertistment
advertistmentadvertistment