ඉන්දියාවෙන් අදත් මානුෂීය ආධාර

93


ඉන්දියාවෙන් ලැබෙන මානුෂීය ආධාරවලින් තවත් තොගයක් අද මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් විදේශ ඇමැති අලි සබ්‍රි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල යන මහත්වරුන් වෙත නිල වශයෙන් ලබා දෙනු ලැබීය.ඇමෙරිකානු ඩොලර් මිලිනය 22ක් පමණ වටිනා මෙම ආධාර වල සහල් මෙට්‍රික් ටොන් 40,000ක් කිරි පිටි මෙට්‍රික් ටොන් 500ක් සහ සෞඛ්‍ය පහසුකම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් අයත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment