ඉන්දියාවෙන් කොවිඞ් මර්දන එන්නත් බිලියනයක් ගැන ඇමෙරිකානු ජනපති ගෙන් හෙළිදරව්වක්

1189

ඉන්දියාව සිව්වැනි පාර්ශව කරුවකු ලෙස 2022 වසරේදී කොවිඞ් මර්දන එන්නත් බිලියනයක් නිපදවනු ඇතැයි ඇමෙරිකානු ජනාධිපත් ජෝ බයිඩන් මහතා පවසයි. එනිසා ගෝලීය වසංගතයක්ව පවතින කොවිඞ් 19 රෝගය පාලනය සඳහා බියවිය යුතු නැතැයිද ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනාධිපතිවරයා මේ බැව් පැවසූවේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සමගාමීව පැවැති ගෝලීය කොවිඞ් වසංගතය පාලනය සම්බන්ධ වොෂින්ටන්හි වධවල මන්දිර සංකීර්ණයේ පැවැති සමුළුවේදීය.

advertistmentadvertistment
advertistmentadvertistment