ඉන්දියාවෙන් චීනයට කණේ පහරක්

1886

නැගෙනහිර ලඩාක් ගුවන් කලාපයේදී ඉන්දීය යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව පසුගියදා පැවැත්වූ ගුවන් අභ්‍යාසය චීනයට නව අනතුරු ඇඟවීමක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සෙබලුන් සියයකට අධික පිරිසක් සහභාගීත්වයෙන් පැවති මෙම අභ්‍යාසය සදහා හෙලිකොප්ටර් යානා විනාශ කිරීමේ බලකාය ද පැරිෂුට් ඒකකය ද එක් විය.අඩි 14,000 ක් ඉහළ අහසේ සෘණ සෙල්සියස් අංශක 20 උෂ්ණත්වය යටතේ මෙම ගුවන් අභ්‍යාසය පැවැත්වීය.චීනය නැගෙනහිර ලඩාක් ප්‍රදේශයේ කදවුරු බැද සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment