ඉන්දියාවෙන් ඩීසල් නැවක්

223


ඉන්දීය රජයේ ණය සහන මත හිමිවන ඩීසල් මෙටි‍්‍රක් ටොන් තිස් අට දහසක් සහිත නැවක් අද කොළම වරායට පැමිණි අතර එම ඩීසල් සහිත නැව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් බලශක්ති ඇමැති උදය ගම්මන්පිල සහ වරාය ඇමැති රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු වෙත නිල වශයෙන් භාරදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment