ඉන්දියාවෙන් තෙල් නැව් 04ක් ගන්න යයි

242


ඉන්දියාවෙන් අත්පිට මුදලට ඉන්ධන නෞකා හතරක් මිලදී ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.
මෙට්‍රික් ටොන් 40000 බැගින් වූ පෙට‍්‍රල් හා ඩීසල් නැව් හතරක්සේ මෙසේ මිලදී ගැනීමට කටයුතු කරමින් ඇති බවත් ඒ සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා මැදිහත් වෙමින් සිටී.
කෙසේ වෙතත් මෙම මිලදී ගැනීම සඳහා අවම වශයෙන් තවත් සතියක වත් කාලයක් ගතවීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment