ඉන්දියාවෙන් ලැබුණු භූමිතෙල් යාපනය ධීවරයින්ටත්

228


ඉන්දියාවෙන් ආධාර ලෙස ලැබුණු භූමිතෙල් වලින් ලීටර් 15,000ක් යාපනය දූපත්වාසී ධීවර ජනතාවට බෙදාදී ඇත.ධීවර ඇමැති ඩග්ලස් දේවානන්ද සහ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම භූමිතෙල් බෙදාදීම සිදුකර ඇත.ඩෙල්ෆ්,කයිට්ස්,යාපනය සහ නාගදීප යන දූපත්හි ධීවර පවුල් 232කට ලීටර් 20 බැගින් බෙදාදී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment