ඉන්දියාවෙන් වියට්නාමයටත් ඔක්සිජන්

163


කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පීඩාවිඳින ශ‍්‍රී ලාංකික ජනතාවට මෙන්ම වියට්නාම ජනතාවගේ ජීවිත බේරා ගැනීම
සඳහා අවශ්‍ය වන ඔක්සිජන් පහසුකම් ද ලබාදීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත. .
ඉන්දීය නෞකාවක් මගින් අදාල ඔක්සිජන් සහ ඔක්සිජන් බහලූ‍ම් වියට්නාමය වෙත ලබා ලබාදීමට පසුගියදා කටයුතු කර තිබිණි.
එම පරිත්‍යාගය පිළිබඳ සංකේතාත්මක උත්සවය සඳහා ඉන්දීය විදේශ රාජ්‍ය ඇමති සහ සංස්කෘතික ඇමතිනි මීනක්ෂි ලේකි මහත්මිය සහ වියට්නාම තානාපතිවරයා සහභාගී වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment