ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන දාහක්

567


ශ‍්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1000ක මුදලක් ලබා දීමට ඉන්දීය රජය එකගවී ඇතැයි මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා පවසයි.මින් ඛනිජ තෙල් මිලදී ගැනීමට ඩොලර් මිලිනය 400ක්ද ඖෂධ මිලදී ගැනීමට ඩොලර් මිලියන 01ක්ද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඩොලර් මිලියන 500ක්ද ලබාදෙන බව සඳහන් කරයි.එහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත යුත්තේ ඉන්දියාවෙන් බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment