ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මිලියන 4.9 ඉක්මවයි

150

කොරෝනා වසංගතය නිසා ඉන්දියාවේ මිලියන 4.9 ක් ජන සමූහයක් මියගොස් ඇත.
 
 ඉන්දියානු රජය දක්වන්නේ කොරෝනා වසංගතයෙන් 414,000 ක් මියගිය බවයි. කොරෝනා මරණ සිදුවූ රටවල් අතරින් වැඩිම පිරිසක් මියගිය තෙවන රට ඉන්දියාවයි. ඉන්දියාව තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ගැන අවසන් වාර්තාව ප‍්‍රකාශයට පත් කර ඇත්තේ වොෂින්ටන් නුවර ග්ලෝබල් ඩෙවෙලොප්මන්ට් ආයතන යයි.

advertistmentadvertistment
advertistmentadvertistment