ඉන්දියාවේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථකයි

546

කොරෝනා මර්දන එන්නත ඉන්දියාවේ සියලූ වැඩිහිටි ජනතාවට නොමිලේ ලබා දෙන බව අගමැති නරේන්ද්‍ර මෝදි ප‍්‍රකාශ කළත් පුද්ගලික රෝහල් ඒ සඳහා ගාස්තු අය කරන බව හෙළි වී ඇත’
 
 ඉන්දීය රජයේ කොරෝනා මර්දන වැඩපිළිවෙළ අසාර්ථකවී ඇති අතර මේ වන විට දෙලක්‍ෂයක ජනතාව මියගොස් තිබේ’
 
 පසුගිය මාස 5 ක් තුළ ඉන්දියාවේ දස දහස් ගණනක් කොරෝනා රෝගීන් ඔක්සිජන් හිගකම” වෙන්ටිලේටර්ස් හිගය සහ ඇඳවල් නොතිබීම නිසා මරුමුවට පත්වී ඇත’

advertistmentadvertistment
advertistmentadvertistment