ඉන්දියාවේ ධනයෙන් 40% ක්ම අයිති සුපිරි ධනවතුන් 1% කට

158

ඉන්දියාවේ ඉහළම ධනවතුන් පිරිස 1% ක් වන අතර ඒ කණ්ඩායම රටේ සමස්ත ධනයෙන් 40% කට උරුමකම් කියන බව ඩක්ෆෑම් වාර්තාවක් කියයි.

එහෙත් එරට ජනගහනයෙන් භාගයකට අයිතිවන්නේ මුළු ධනයෙන් 3% ක් පමණි.

ඉන්දියාවේ බිලියනපතියන් ප්‍රමාණය 2020 දී 102 ක් වූ අතර එය 2022 දී 166 දක්වා වර්ධනය වී ඇත.

ඉන්දියාවේ ධනවත් පුද්ගලයන් 100 දෙනාගේ වත්කම්වල එකතුව ඩොලර් බිලියන 660 ක් බව හෙළිව තිබේ.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment