ඉන්දියාවේ බැංකුවල කොටි ගිණුම්

192

කොටි සංවිධානයේ ගිණුම් ඉන්දියාවේ බැංකුවල තිබෙන බව ඉන්දීය ජාතික බුද්ධි සේවාව සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගත් කැනඩාවේ පදිංචි මේරි ප‍්‍රැන්සිස් නැමැති කාන්තාව මුම්බායිහි බැංකුවක කොටි ගිණුමකින් මුදල් ලබාගැනීමට උත්සාහ කිරීමේ දී අසුවීම නිසා එම බැංකු ගිණුම ගැන හෙළි වී තිබේ. මෙම බැංකු ගිණුම් ඩෙන්මාර්ක් සහ ස්විස් කොටි හිතවාදීන් ද මුදල් ලබාගෙන ඇතැයි විමර්ශනවල දී හෙළි වී ඇත.

මෙතෙක් ඉන්දීය බැංකුවල කොටි මුදල් තිබෙන බව හෙළි වී නොතිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment