ඉන්දියාවේ වැඩිම ආරක්ෂාවක් සපයන්නේ ව්‍යාපාරික අම්බානිට

898

ඉන්දියාවේ දැඩි ලෙස ආරක්ෂාව සපයන ව්‍යාපාරිකයා මුකේෂ් අම්බානි යැයි හෙළිවී ඇත.

 ඔහුගේ පුද්ගලික ආරක්ෂාවට ඉන්දීය රුපියල් මිලියන 100 ක් වැයවේ. අම්බානි සතුව සුපිරි මෝටර් රථ 120 ක් ඇතැයි වාර්තා වේ. ඉන්දීය ජාතික ආරක්ෂක බලමුළුවේ කමාන්ඩෝ භටයන්ගේ රැකවරණය ද ඔහුට ලැබී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment