ඉන්දියාවේ 75 වැනි  නිදහස් දිනය – උත්කර්ෂවත් ලෙස සැමරෙයි

161

ඉන්දියාවේ 75 වැනි නිදහස් දිනය ඊයේ (15 දා) උත්කර්ෂවත් ලෙස රතු බලකොටුව අසලදී පැවැත්විණි.

 මෙම සමරුවට අගමැති නරේන්ද්‍ර මෝදි පැමිණ සිටියේ ඉන්දීය ධජයේ වර්ණ තුන සංකේතවත් කරන හිස්වැස්මක් පැළඳගෙනය. රතු බලකොටුව ඉදිරියේ පැවැති ආචාර පෙළපාලිය අගමැති මෝදි විසින් පිළිගනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment