ඉන්දියාව එයාර් බස් 250 ක් මිලට ගනී

207

ඉන්දියාව විසින් එයාර් බස් 250 ක් සහ බෝයිං යානා 220 ක් මිලදී ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් රෝල්ස් රෝයිස් සහ බෝයිං එයර් ප්ලේන් නමැති සමාගම් ට්විටර් පණිවුඩ යොමු කරමින් කියා සිටින අතර, ඒ පිළිබඳව ඉන්දියාවට සුබ පැතුම් ද එක්කර ඇත.

ඉන්දියාව මෙලෙස ගුවන්යානා විශාල ප්‍රමාණයක් මිලදී ගත් ප්‍රථම අවස්ථාව වේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment