ඉන්දියාව එරට සියයට 60කට කොවිඞ් එන්නතේ පළමු මාත‍්‍රාව දෙයි

87


ඉන්දියාව මේවන විට එරට ජනතාවට කොවිඞ් පාලන එන්නත් මාත‍්‍රා කෝටි 75කට අධික ප‍්‍රමාණයක් ලබාදීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියානු කලාපය පිලිබඳ අධ්‍යක්ෂ කිත‍්‍රපල් සිං මහතා සතුට පළකරයි.
එසේම මේවන විට එරට ජනගහනයෙන් සියයට 60කට වැඩි පිරිසකට එනම් කෝටි 57කට අධික පිරිසකට පළමු මාත‍්‍රාව ලබාදී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment