ඉන්දියාව ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දෙයි

394

ලොව වේගවත්ම සංනිවේදන තාක්ෂණය සහිත ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වාදීමට ඉන්දීය ජාතික පර්යේෂණ ආයතනය සැලසුම් කර ඇත.වසර දෙකක පර්යේෂණ වලින් පසු මේ බව පළමු වරට මාධ්‍ය වෙත ප්‍රකාශ කරමින් ඉන්දීය රජයේ විද්‍යාත්මක උපදේශනය ආයතනයේ විදුහල්පති මහාචාර්ය අජේ කුමාර් මහතා පැවසුවේ මේ සදහා ඉන්දීය රුපියල් කෝටි 8,00ක් වෙන්කර ඇති බවය.මෙම තාක්ෂණය මගින් විදුලි සංදේශ, විද්‍යූත්, අභ්‍යවකාශ හෝ ආරක්ෂාව සම්බන්ධ සියලුම ආයතන සදහා ආරක්ෂිත සංනිවේදන තාක්ෂණ පහසුකම් සැපයෙන බවය.මෙම තාක්ෂණය ඉතා ඉක්මනින් හදුන්වා දෙන බවද මහාචාර්යවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment