ඉන්දියාව කියුබාව සමග රුපියල් වලින් ගෙවන වෙළෙදාමට සැරසෙයි

308

ඉනිදියාව කියුබාව සමග රුපියල් හෝ යුරෝ මුදල් වලින් ඉදිරියේදී වෙළෙඳ ගනුදෙනු කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇත.ඒ සදහා කියුබාවේ මහ බැංකු නියෝජිත පිරිසක් ඉන්දීය රාජ්‍ය බැංකු නියෝජිත පිරිසක් සමග සාකච්ඡා පවත්වා ඇත.ඉන්දීය රාජ්‍ය බැංකුව,බරෝදා බැංකුව, ඉන්දීය යූනියන් බැංකුව සහ ඉන්දීය බැංකුව යන රාජ්‍ය බැංකු සමග මෙම සාකච්ඡා පවත්වා ඇතැයි එරට මාධ්‍ය පවසයි.මෙහිදී ද්වි පාර්ශවීය වෙළෙඳ ගිවිසුම් සදහා ද අවධානය යොමු කර ඇත.කියුබානු මහ බැංකු නියෝජිත පිරිස මුම්බායි හි දින තුනක නිල සංචාරයක නිරත වෙමින් මෙම සාකච්ඡා පවත්වා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment