ඉන්දියාව ඩොලර් බිලියන 400ක අපනයන ආදායමකට සැරසේ

346


ඉන්දියාව 2022 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 400 අපනයන ආදායමක් සඳහා වෙළෙඳ පොළ විවෘත විවෘත කරන බව ඉන්දීය වෙළෙඳ හා කර්මාන්ත ඇමැති පියුෂ් ගොයෙල් මහතා පවසයි.ඒ අනුව සෞදි අරාබිය සමග නිදහස් වෙළෙඳ ගිවිසුමකට යොමුවන බවත් එහිදී ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක පමණ ආයෝජන සහ යටිතල පහසුකම් බලාපොරොත්තු වන බවද පවසයි.මේ සඳහා සෞදි අරාබිය නැවත ඉන්දියාව සමග වෙළෙඳ කටයුතු වලට යොමුවීමට එකගතාවය පළකර ඇතැයිද සඳහන් කරයි.මීට අමතරව දකුණු අප‍්‍රිකාව සමග මහා පරිමාන අපනයන වෙළෙඳාමකට යොමුවන බවද ඇමැතිවරයා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment