ඉන්දියාව දකුණු අපි‍්‍රකාව පරදවයි

143

ලෝක ශූරතා ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය යටතේ දකුණු අපි‍්‍රකාව සහ ඉන්දියාව අතර සෙන්චුරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 113ක ජයග‍්‍රහණයක්

ලබාගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (30 දා) සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 305ක ඉලක්කයක් හඹා ගිය දකුණු අපි‍්‍රකා කණ්ඩායමේ සියලූ දෙනා ඊයේ දිනයේදී ලකුණු 191කට දැවී ගිය අතර නායක ඞීන්

මල්ගාර් ලකුණු 77ක් ද, ටෙම්බා බවුමා නොදැවී ලකුණු 35ක්ද ලබා ගත්හ.

ජස්පි‍්‍රට් බුම්රා සහ මොහමඞ් ෂාමි කඩුලූ 3 බැගින් දවා ගත් අතර මොහමඞ් සිරාජ් සහ රවිචන්ද්‍රන් අශ්වින් කඩුලූ 2 බැගින් දවා ගත්හ.

පළමු ඉනිමේදී ශතකයක් ලැබූ ලෝකේෂ් රාහුල් තරගයේ වීරයා බවට පත් විය. සත්කාරක දකුණු අපි‍්‍රකාවට ඉනිම් දෙකේදීම ලකුණු 200 සීමාව ඉක්මවා යෑමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

ලකුණු සාරාංශය

ඉන්දියාව පළමු ඉනිම 327/10 දෙවැනි ඉනිම 174/10

දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 197/10 දෙවැනි ඉනිම 191/10

advertistmentadvertistment
advertistmentadvertistment