ඉන්දියාව දුරකථන ටැප් කරන්නේ නැත

351

ඉන්දියානු රජය ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය බලධාරීන් රැසකගේ දුරකථන ඇමතුම් නිරීක්ෂණය කරන බව සඳහන් කරමින් 2021 අගෝස්තු 1 වන දින ‘ඉරිදා දිවයින’ පුවත්පතේ පළ වූ ලිපිය කරුණු වශයෙන් සාවද්‍ය බව සියලූ පාඨකයන්ට පැහැදිලි කර සිටිමු. ඉන්දියානු රජය මෙම බලධාරීන්ගේ දුරකථන ඇමතුම් නිරීක්ෂණය කළ බව ප‍්‍රකාශ කිරීමට කිසිදු සාක්ෂියක් අප සතු නොවේ. ශ‍්‍රී ලංකාව සමඟ ඇති සහයෝගිතාවයේ දී ඉන්දියාව සෑමවිටම ආරක්ෂා කරන ලද ප‍්‍රතිපත්තීන් සහ වටිනාකම් සමඟ ද මෙය අනුකූල නොවන බව තවදුරටත් ප‍්‍රකාශ කර සිටිමු.

advertistmentadvertistment
advertistmentadvertistment